සරසවිය ජාතික උරුමයක්

සරසවිය පුවත් පතට වසර 50ක් පිරුණේ ඊයේ(10) දිනටය. වසර පනහක් පුරා කලා ලෝකයේ සියලු තතු අතැඹුලක් සේ පාඨකයාට පිරිනැමුවේ සරසවියයි.

‘සැමීගේ කතාව’ ගැන නොකියූ කතාවක්

සැමී යනු අපූරු ගැටවරයෙකි. වයසෙන් වැඩුණ ද මනස නොවැඩෙන සැමීගේ ජීවිතය නතර වද්දී ලෝකය ඉදිරියට ගලා යයි. ඔහුගේ ආදරණීය අම්මා වියපත් ව ලෝකය හැර යද්දී එකම සොහොයුරා යුද්ධයෙන් මිය යයි. එහෙත් ජීවිතය යනු අපූරු එකකි.

පින්තාරු කිරීම

2013 ජුනි මස 27 දා පළ වූ ‘සරසවිය’ පුවත්පතට එහි කර්තෘ අරුණ ගුණරත්න මහතා ලියූ ‘සැමීගේ කතාව ගැන නොකියූ කතාව‘ ලිපියෙන් සහ 2013 ජුනි මස 30 දා ‘සිළුමිණ’ පුවත්පතට එහි මාධ්‍යවේදී වසන්ත ජයසිංහ ආරච්චි මහතා ලියූ ‘පුළුන් ගුලි කටේ ඔබාගෙන ඩිරෙක්ටර් හමුවෙන්න ගිය ජගත්ගේ ගමන කෙළවර වුණේ ජගත් සම්මානයෙන්’ යන ලිපියෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිළිබඳ පදනම් විරහිතව එල්ල කර තිබූ චෝදනා, අසත්‍ය කරුණු දැක්වීම් සහ කරුණු විකෘති කිරීම් පිළිබඳ සංස්ථාවේ බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කරමු.

හොල්මන් කතාවක්

අරුණ ගුණරත්න ‘සරසවිය’ පත්තරේ වත්මන් කතුවරයා. ඔහු අපහට මුලින්ම හඳුනාගන්නට ලැබුණේ ඒ.ඩී.රංජිත් කුමාරයන් ‘සරසවියේ’ කර්තෘ පදවිය දැරූ කාලයේ ඔහුගේ කර්තෘ මණ්ඩලයේ සිටි තරුණ මාධ්‍යවේදියෙක් විදියට. කොහේදී හමුවුණත්, මොහොතක් නැවතී කතාබහ කරලා, ආගිය තොරතුරුවල රසමුසු තැන් හුවමාරු කර ගැනීම දැන හඳුනාගත් දා පටන් ඔහුගේ සිරිතක්.

මම බඳින්න හිටියේ නිරෝෂා විරාජනී- ප්‍රින්ස්

නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත හා නිරෝෂා විරාජනී මීට වසර 20කට පමණ පෙර ගායනයෙන් තරුණ හදවත් මුසපත් කර තිබූ බව නොරහසක්. පසුව නාමල් උඩුගම විවාහ වුනේ නිළියක් වූ රුවන්ති මංගලා සමඟයි. නිරෝෂා විරාජනී තුන් වතාවක්ම විවාහ වූ නමුත් ඇය මේ වනවිට සිටින්නේ තනිකඩවයි.- ප්‍රින්ස්

England didn't hire me to give info on SL-Mahela

6:16 AM |

Terming Sri Lanka Cricket President Thilanga Sumathipala’s suggestive remarks 'laughable', former Sri Lankan captain Mahela Jayawardane stated his work with the England centered around player development and not sharing tactical information.

Read More

Malinga hints at retirement post World T20

2:46 AM |

Lasith Malinga dropped a hint that World T20 in India in March-April could be his last as far as international cricket is concerned. 
Read More

SF leaves for Singapore to visit Rajitha

1:48 AM |

Regional Development Minister and Field Marshal Sarath Fonseka left for Singapore this afternoon to visit Health Minister Rajitha Senarathne, who is undergoing treatment at the Mount Elizabeth Hospital in Singapore.

 

Read More

Ajantha Ranasinghe passes away

1:31 AM |

Veteran journalist and lyricist Dr. Ajantha Ranasinghe passed away this morning at the age of 75 while undergoing treatment at the Colombo National Hospital after a brief illness.

 

Read More

Indian fishermen launch indefinite strike

1:16 AM |

As there are no signs of release of fishermen languishing in Sri Lankan prisons after they were arrested by Sri Lankan navy and their boats were impounded by the island nation, the fishermen launched an indefinite strike from Friday, and resolved to go ahead with their decision to lay siege to Sri Lankan Deputy High Commission office in Chennai on February 29.

Read More

Much of hard work still lies ahead-Biswal on SL

9:32 PM |

While claiming that Sri Lankan journey is still unfolding, with many steep hills yet to be climbed and many turns in the road, US Assistant Secretary, Bureau of South and Central Asian Affairs Nisha Biswal said that ‘much of the very hard work of reconciliation and justice still lies ahead’.

Read More

Not sabotage but lightning caused power failure: Minister

8:31 PM |

Dismissing speculation that Thursday’s countrywide power failure was an act of sabotage, Power and Renewable Energy Minister Ranjith Siyambalapitiya said yesterday it was triggered by a bolt of lightning striking the main line that transmits electricity from Polpitiya to Kolonnawa.

Read More